ශ්‍රී ලංකා

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අතුරුදහන් වෙලා !

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙනවා.

එම ආයතනය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් ඒ බව හෙළිදරව් කර තිබෙනවා.

ප්‍රධාන අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,සෙඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාල කිහිපයක තිබු වාහන හා යතුරුපැදි මෙසේ අස්ථානගතව තිබෙන අතර අස්ථානගතව ඇති මෙම වාහන 19 ට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධාරින් විසින් භාවිතා කළ මෝටර් රථ,කැබ් රථ හා ජිප් රථද ඇතුළත්ය. අතුරුදන්ව ඇති යතුරු පැදි ක්ෂෙත්‍ර නිලධාරින්ට ලබාදුන් ඒවාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාවට අයත් මෙම වාහන පළාත් සභාව තුල හෞතිකව දක්නට නොලැබුණ බවද විගණන වාර්තාවේ සදහන්ය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago