2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
මේ සඳහා මින් පෙර පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණත් මේ වන විට එය වෙනස් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් ද මැතිවරණ රාජකාරි සඳහා යොදවන බව ද ඔහු ප්‍රකාශ කලා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…