ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා, වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉවත් කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය පිළිබඳ විරෝධතා දැක්වු සෙසු වෛද්‍යවරුන්ගෙන් ලද ඉල්ලීම් අනුවයි.
31 හැවිරිදි ඇයගේ සිරුර සොයා ගැනීමත් සමඟ අගෝස්තු 09 වනදා සිට ප්‍රාන්තයේ කනිෂ්ඨ වෛද්‍යවරු දහස් ගණනක් වැඩ වර්ජනවල නිරත වෙමින් සිටිනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…