සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා වල සහභාගීත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කරන විශේෂ මාධ්‍ය හමුව අද සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශනය කිරීමට නියමිතව පතින අතර ඒ සඳහා ආරාධනා කර ඇති සියලු විද්‍යුත් නාලිකා සමග මේ වන විට එහි පටිගත කිරීම් සිදු වන බව වාර්තා වනවා.
කෙසේ නමුත් හිරු මාධ්‍ය නාලිකාවට ද මේ සඳහා ආරාධනා කර ඇති අතර, හිරු මාධ්‍ය නාලිකාව නියෝජන කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහබාගීවීමට නියමිත බව කල්තියා ජනාධිපති මාධ්‍ය අංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වනවා.
නමුත් මෙම ජනපති විශේෂ මාධ්‍ය හමුව හිරු මාධ්‍ය ආයතනය නොමැතිව මේ වන විට එහි පටිගත කිරීම් කටයුතු සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…