දේශපාලන

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන මැතිවරණ කොමිසම සීරුවෙන් !

අද මධ්‍යම රාත්‍රියෙන් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලය තුල සමාජ මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් බැහැර වන ලෙස මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ට දන්වා තිබෙනවා.

එම නිහඬ කාලය සෑම මාධ්‍යකට ම පොදු කරුණක් වන බැවින් සමාජ මාධ්‍ය මගින් සිදු වන මැතිවරණ ප්‍රචාරණයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට විශේෂ වැඩපිළිවලක් සූදානම් කර ඇති බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියා.

ඒ සඳහා අදාළ ආයතන සමග මේ වන විටත් තම කොමිසම සාකච්ඡා කොට ඇති බැවින් දේශපාලන ප්‍රචාරක කටයුතු සම්බන්ධව විශේෂ නිරීක්ෂණයට ලක් කොට අවශ්‍ය කඩිනම් නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවටයි සඳහන් කර ඇත්තේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago