දේශපාලන

රැස්වීමකින් අනතුරුව සූදානම් කල භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසමෙන් බාධා !

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රැස්වීමකින් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහය ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන මෙම අමාත්‍යවරයා නුවරඑළිය ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් භෝජන සංග්‍රහය ලබාදීමට සුදානම් කර තිබු බවයි මැතිවරණ නිලධාරීන් පවසන්නේ.

මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලකට අනුව නුවරඑළිය සහකාර මැතිවරණ කොමාසරිස්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ එම භෝජන සංග්‍රහය නොපවත්වන ලෙස සංවිධායකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago