අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනූව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කෙරෙන අතර එය 2023 වසරට සාපේක්ෂව 36%ක කප්පාදුවකි.
මීට හේතුවී ඇත්තේ, විදේශීය සිසුන් සහ ශ්‍රමිකයින් ඇතුළුව රට තුළ තාවකාලිකව රැඳීසිටින පිරිස් අවම කිරීමය.
මේ යටතේ රැකියා බලපත්‍ර ලබාගැනීම සම්බන්ධ නීති දැඩි කිරීමටත් කැනඩා රජය තීරණය කර තිබේ.
ඉන්දීය මාධ්‍යවලට අනුව කැනේඩියානු රජයේ මෙම පියවර මගින් වැඩි බලපෑමක් එල්ල වන්නේ ඉන්දීය සිසුන්ට බව සඳහන් වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…