හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.
මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.
ඒ අනුව Emirates ගුවන් සමාගමට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට ඔහු දිවයිනෙන් පිටව ගිය බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රන් මාවත (Gold Route) පහසුකම හරහා ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…