නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබෙනවා.
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (23) මෙම පත් කිරිම සිදු කළා.
ගුවන් හමුදාවේ වසර 33 ක් සේවය කළ ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වෙනවා.
1988 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක වෙන සම්පත් තුයියකොන්ත 2005 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණා.
පැය 7000 ක පමණ පියාසර කාලයක අත්දැකීම් සහිත ඔහු උතුරු නැගෙනහිර මුදාගැනීම සඳහා වූ මානුෂීය යුද්ධයෙදී විශාල කාර්යභාරයක් සිදු කර තිබෙනවා.
මානුෂීය මෙහෙයුම් වලදී සතුරාට එරෙහිව ඔහු කළ නිර්භීතකම සහ නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ඔහු “වීර වික්‍රම විභූෂණ” (WWV), “රණ වික්‍රම පදක්කම” (RWP) සහ “රණ සූර පදක්කම” (RSP) වලින් පුද ලබා තියෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…