උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2023 අාණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් අාණ්ඩුකාර ධූරය හොබවනු ලැබුවා.
මේ අතර ඊයේ දිනයේ දී තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ලිපි නිකුත් කර තිබුණා.
අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ආණ්ඩුකාරවරු මෙම තීරණය ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…