ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (23) දින ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
ඒ, රට ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා වෙත හැකිවයවක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම ජන මතය පිළිගත යුතුව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…