තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර ඇති අතර, සමලිංගික සංගම් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට ඒ අනුව තායිලන්තය පත්වුණා.
පනත ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත් නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා.
එය අඟහරුවාදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මකවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
“අද අපි විවාහ සහතිකවල අපේ නම් ලිවීමට පමණක් නොව, අපි ඉතිහාසයේ පිටුවක් ද ලියමින් සිටිමු… එය අපට පවසන්නේ ආදරය කිසි විටෙකත් අප ඉපදුණේ කවුරුන්ද යන්න පිළිබඳ කොන්දේසියක් නොතබන බවයි, එරට සමරිසි ප්‍රජාව දැනුම්දෙන්නේ.
“එය සමානාත්මතාවයේ සහ මානව ගරුත්වයේ ජයග්‍රහණයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…