මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මෙවර අයවැයෙන් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති හෙයින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සතු වන බවත් ඒ මුදල් ලබාදීමට ඔහු නීතියෙන් බැඳී සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හදිසියේ විසුරුවා හැරුණු අතර පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මස 14 පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…