හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කර ජනපතිවරණය අභියස කරන ලද ස්පෝර්ට්ස් ෆියෙස්ටා නම් දැවැන්ත සැණකෙළිය සම්බන්ධව විගණනයක් ඉල්ලා සිටීමට ක්‍රීඩා අමාත්‍යාශ නිලධාරීන්ම සූදානම් වනවා.
රුපියල් ලක්ෂ 400 ක් පමණ වියදම් කළ මේ දැවැන්ත සැනකෙළිය අතර පැවැත්වූ සංගීත සංදර්ශන වලටද විශාල මුදලක් නිකරුණේ වියදම් කළ බවත් ඒ අතර ක්‍රිඩාව සඳහා වෙන් කර තිබූ අරමුදල් වංචා සහගත ලෙස යටිමඩි ගසාගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.
ක්‍රීඩා ප්‍රවර්ධනය කෙසේ වෙත්ත මේ ඉලක්ක ගත අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ඉහළ නන්වන දේශපාලන ව්‍යාපෘතියක් බව ඔවුහු පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…