ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (28) රැස්වීමට නියමිතයි.
එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹිමට නියමිත බවද සඳහන්.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවටයි ගණන් බලා ඇති අතර මුදල් අමාත්‍යාංශය හරහා එම මුදල් ලබා ගැනීිම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (28) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…