ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකත්වය සමග සාකච්ඡා ආරම්භ කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් ලබන ඔක්තෝබර් 2 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන ප්‍රධානී ජුලී කොසැක් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අරමුදලේ තුන්වන සමාලෝචනය, අලුතින් තේරී පත් වූ රජය සමඟ සම්බන්ධ වීමට නියමිත කාලසටහන සමඟ ඔක්තෝබර් මැද භාගයේදී සැලසුම් කර ඇත.
සිය පළමු රූපවාහිනී දේශනයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම කැපවීම අවධාරනය කලේ, රටේ බරපතලම ආර්ථික අර්බුදයකින් රට සම්පූර්ණයෙන් ගොඩගැනීම සඳහා මෙම සාකච්ඡා වල වැදගත්කම අවධාරනය කරමිනි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…