විවිධ මිල සංශෝධනයන් සමග මෙම මස ගෑස් මිල සංශෝධනයක් පිළිබඳව ද සමාජයේ දැඩි කතාබහක් මතු වී තිබෙනවා.
නමුත් ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශයට පත් කර තිබුණේ මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවටයි.
ඒ, අනුව ලිට්රෝ සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…