දකුණු තායිවානයේ රෝහලක රාත්‍රී 9.40ට පමණ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට වේලාවෙන් රාත්‍රී 09:40 ට පමණ ගින්න හටගෙන ඇති බව සඳහන්.
ගින්නට හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතින බව සඳහන් වන නමුත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගත් බව මූලික විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.
ගින්න නිවා දැමීම සඳහා පැය තුනකට වැඩි කාලයක් ගතව ඇති අතර සුළං සහිත කාලගුණය එය වඩාත් තීව්‍ර කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ගින්න ආරම්භයේදී ම රෝහල් කාර්‍ය මණ්ඩලය සහ අසල පිහිටි හමුදා කඳවුරක සෙබළුන් වහාම ක්‍රියාත්මක වී රෝගීන් 300 ක් පමණ ඉවත් කරගැනීමට කටයුතු කළ බවත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…