අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ලංකා සතොස නව සභාපතිවරයා පත් කර තිබෙනවා. ඒ අනූව ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ආචාර්ය සමිත පෙරේරා ඊයේ (4) නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.
ආචාර්ය සමිත පෙරේරා Ceylon Biscuits Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර, Fast-Moving Consumer Goods (FMCG) අංශයේ දශක ගණනාවක පළපුරුද්දක් සහිතය. පෞද්ගලික අංශයේ ඔහුගේ පුළුල් විශේෂඥතාව මගින් ලංකා සතොස මෙහෙයුම් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…