පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැවත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය ලබන වසරේ පළමු කාර්තුව තුළ ද ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් කළේ.
ඒ අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ ශ්‍රී ලංකා රජය විසින් අත්හිටවූ වාහන ආනයනය, අදියර 3ක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…