රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ රැලියකට සුප්‍රකට බිලියනපති ව්‍යාපාරිකයෙකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම එක්ස් සමාජ මාධ්‍යයේ හිමිකරු ඉලෝන් මස්ක් ද එක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, පෙන්සිල්වේනියාවේ බට්ලර් හිදී පැවති මැතිවරණ රැළියකට ඔහු එක්ව ඇති බවයි.
පසුගිය ජූලි මස 13 වැනිදා ඩොනල්ට් ට්‍රම්ප් ඝාතන තැතෙන් දිවි ගලවා ගනු ලැබුවේ ද මෙම ස්ථානයේදීම පැවැති ජන රැළියක් අතරතුරදී වීම ද විශේෂත්වයක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…