ගාසා තීරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය තමන් එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පිළිගෙන තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් රඳවා සිටි දේවස්ථානයක් වෙත් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පුරෝකථනය කර ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවටයි.
ඊශ්‍රායල හමුදාව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර රැල්ලක් මුදා හැර තිබෙනවා.
ලෙබනන් අගනුවර අහස ගිනිදැල් සමඟ දැවැන්ත පිපිරීම් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…