ශ්‍රී ලංකා

හිටපු ප්‍රබල මැති ඇමතිවරු 10ක් සජබෙන් නාම යෝජනා ගන්න ඉල්ලලා !

පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු 10 දෙනෙක් සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

සමගි ජන සන්ධානයේ මහමැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මහනුවර ඩී.එස් සේනානයක වීදියේ දී ඊයේ (05) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම හිටපු මැති ඇමතිවරුන් කිසිවෙක් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙත සහාය නොදැක්වූ, කොළඹ, හම්බන්තොට, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනයන් බවය.

” කොහොම වුණත් දූෂණ හා වංචා චෝදනා එල්ල වූ කිසිවෙකුටත් සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට අපි තීරණය කර තිබෙනවා.’ ” තිස්ස අත්තනායක පැවසුවේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago