අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් කණිෂ්ක විජේරත්න එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු අද (07) සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දී තිබෙනවා.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ පත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් වී තිබෙනවා.
එවන් පසුබිමක මෙම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී තිබීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…