කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බව පොලීසිය පැවසීය.
මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක පළ කරන අතර මියගිය සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පැවසීය.
මියගිය සිසුවියගේ මළ සිරුර බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඇය කාගේ කවුද සහ කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
දැනට එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම්කර මෙම සිසුවිය නෙළුම් කුළුණෙන් පහළට වැටුණාද ? පැන්නා ද? යන්න පිලිබඳ පොලිස් විමර්ශන සිදු කරන බව එම පෞද්ගලික සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…