කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ කොළඹ ජැජට් පාරේ පිහිටි නිල නිවසින් ඔහු අද පිටත් වී තිබුණා.
කලින් පැවති රජයේ අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කල පරිදි එම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරණායක බාලිකා විද්‍යාලයට ලබා දීමට යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර බව ඔහු එම අවස්තාවේ පැවසුවා.
ඒ අනූව එම ප්‍රධානය සඳහා අවශ්‍ය සියලු ලිපි කටයුතු අවසන් කල බව හා අද පටන් එම නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…