ජාතික ජන බලවේගය පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස වත්මන් අගමැති හරිනි අමරසූරිය ඊයේ (08) කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා එම පක්ෂයේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඊට අමතරව සෙසු අපේක්ෂකයින්ද අත්සන් තබා තිබුණා.
කළුතර දිස්ත්‍රිකය වෙනුවෙන් එම දිස්ත්‍රික් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්රමුඛ පිරිස ද ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නලින් හේවගේ ප්රමුඛ කණ්ඩායම ද හම්බන්තොට දිස්ත්‍රික්කයට නිහාල් ගලප්පත්තිගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ද ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි නායක මහින්ද ජයසිංහගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ද ඊයේ නාම යෝජනා සඳහා අත්සන් තැබූහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…