මෙලෙස එම නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත්තේ ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල යොදවා සිටි රැඳවියන් 4 දෙනෙකු පලායාමේ සිද්ධියට සම්බන්ධවයි.
ඒ අනුව ප්‍රධාන ජේලර්වරයා මෙන්ම පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයාද වැඩ තහනමකට ලක්කර තිබෙනවා.
පළාගිය රැඳවියන් 4 දෙනාගෙන් 3 දෙනෙකු මේ වන විට යළි අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාරය සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…