ශ්‍රී ලංකා

ඇමති නිල නිවාස 41න් භාර දී ඇත්තේ 14යි – නියෝග නොතකන හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිමය පියවර !

හිටපු අමාත්‍යවරුන් 41 දෙනෙක් විසින් භාවිතා කර ඇති නිල නිවාසවලින් මෙතෙක් ආපසු භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරනවා.

පසුගිය රජයේ අමාත්‍යවරුන් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම නිල නිවාස 41ක වෙන් කර තිබූ බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරණය අවසන් වූ වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම නිවාස නැවත ලබා දෙන ලෙස දැනුම්දීමක් කර තිබුණා.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ නිල නිවාස තවදුරටත් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago