ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කටයුතු කරනවා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්වලින් හිටපු ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.
ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව), ජැක් කලිස් (දකුණු අප්‍රිකාව), බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුර්කාර් (ඉන්දියාව) සහ ඉයන් මෝගන් (එංගලන්තය) සෙසු කණ්ඩායම්වල නායකව ලෙස කටයුතු කරනවා.
මෙම තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…