ශ්‍රී ලංකා

මෙම සතියට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් මෙන්න !

සීනි, තිරිඟු පිටි, පරිප්පු, බී ළූණු, බිත්තර, සහල්, කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව බිත්තර අලෙවි කළ හැකි මිල වන්නේ 30- 40ත් අතර මිලකටයි.

සුදු සීනි 1kg අලෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතර මිලකටයි.

තිරිඟු පිටි1kg රුපියල් 149 ත් 177 ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු 1kg අලෙවි කළ හැකි වන්නේ රුපියල් 270 ත්, 317 ත් අතර මිලකටයි.

සම්පුර්ණ මිල පරාසයන් පහතින්…

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago