අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අත්තනගලු ද්‍රොණියේ ජල ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කීපය තුළ සැලකිය යුතු වාර්ෂාපතනයක් ලැබී ඇති බවත් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුවත් මේ මොහොතේ සිට ඉදිරි පැය 48 දක්වා කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…