ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවරදී අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔහුට හිතවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සහ සමීප හිතවතුන් පිරිසක් මහනුවර ඕක්රේ හෝටල් පරිශ්‍රයට කැඳවමින් ය.
කෙහෙළිය රඹුක්වැල්ල මෙම පිරිස කැඳවා ඔවුන්ට සුහදශීලීව දිවා භෝජන සංග්‍රහයක් ද ප්‍රදානය කළ අතර මෙම සුහද හමුවට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු සහ මන්ත්‍රී වරියෝ ඇතුලු රැසක් සහභාගි වුණා.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ ජී සිරිසේන මහතා පැවසුවේ මෙම රැස්වීම දේශපාළන රැස්වීමක් නොවන බවයි. කෙහෙළියට අවශ්‍ය වී තිබුණේ තමන්ට මැතිවරණ සමයේ උදව් කළ මහනුවර ජනතාවට කතා කරල කෙටි කාලීනව දේශපාළනයෙන් තමන් ඈත්වී සිටින බව දන්වා සිටීමයි.
මෙම සුහද හමුවට පන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටියා.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…