ශ්‍රී ලංකා

ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි !

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනූව අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා නායයාම් ඇතිවිය හැකි ප්‍රදේශ නම් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. 

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, ⁠බුලත්සිංහල, පාලින්දනුවර, ⁠අගලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය: – ⁠ඇල්පිටිය, ⁠බද්දේගම, ⁠නෙළුව, ⁠නාගොඩ, වඳුරඹ, තවලම

ගම්පහ දිස්ත්‍රික්කය: – අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, ⁠මාවනැල්ල, ⁠අරණායක, ⁠දැරණියගල

රත්නපුර දිස්ත්‍රික්කය: – ඇහැළියගොඩ, ⁠කිරිඇල්ල, අයගම, ඇලපාත, ⁠කලවාන, රත්නපුර, ⁠කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත්වන්න

ගාල්ල දිස්ත්‍රික්කය: – යක්කලමුල්ල, නියාගම, ⁠ඉමදූව

කළුතර දිස්ත්‍රික්කය: – බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය: – ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: – නාරම්මල, පොල්ගහවෙල, ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය: – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය: – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago