ශ්‍රී ලංකා

පොහොර සහනාධාර ලබා දීම අද සිට !

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද (14) සිට ලබාදීමට නියමිතයි.

ඒ අනූව අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා කටයුතු මේ වන විට ඇරඹී ඇති හෙයින් මුලින්ම අම්පාරට එම සහනාධාරය ලබා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගණය, මහවැලි කලාප ඇතුළු රට පුරා ගොවීන්ට එම සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කලා.

රුපියල් 25000 දක්වා වැඩි කරන ලද පොහොර සහනාධාරය පළමු අදියරේදී රුපියල් 15000ක් ද දෙවැනි අදියරේදී රුපියල් 10000ක් ද වශයෙන් ලබාදීමට කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

පොහොර සහනාධාර ලබාදීම සඳහා මේ වන විටත් රුපියල් බිලියන දෙකක මුදලක් අදාල ප්‍රදේශ වලට යවා තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ඉතිරි මුදල්ද ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago