ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (14) අලුයම පිපිරීමක් සිදුව තිබේ.
පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ එක් අයෙක් මිය ගොස් තිබෙනවා.
එහි සේවය කල සේවකයෝ 19 දෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
තුවාල කරුවන් මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්යා ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ…
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු…
2025 ලෝක රූ රැජිණ කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු…
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛණිජ…