අද පෙ.ව. 07.00ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිත තිබු ශීඝ්‍රගාමී දුම්රියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ස්ථානයට වාර්තා කර ඇති අතර ඔවුන් ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරු පැවුසවේ.
ඒ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…