අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් හා මගී නැව් සේවාව අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මුහුදේ රළු ස්වභාවය හා අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කාසන්තුරේ වරාය දක්වා යාත්‍රා කෙරෙන ‘’ශිවගංගී’’ නැව් සේවාව ක්‍රියාත්මක නොකරන බව එම සමාගමේ කලමනාකරණ අධ්‍යක් එස්.නිරන්ජන් ඉන්දියාවේ සිට නිකුත් කරණ ලද නිවේදනයක සඳහන්වනවා.
මේ අතර අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායී ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර හා ජාත්‍යාන්තර ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් නවතා දමා ඇත.
ගුවන් ගමන් හා නැව් සේවාවන් නවතා දමා ඇත්තේ තාවකාලික පියවරක් වශයෙන් වූවත් නැව් සේවාව යළි ආරම්භ කිරීමට කාලයක් ගත විය හැකි බව බලධාරීන් සඳහන් කොට තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…