2024 IPF බර ඉසිලීමේ ලෝක ශූරතාවලිය ඔක්තෝබර් 6 සිට 13 දක්වා දකුණු අප්‍රිකාවේ සන්සිටිහිදී මෙම තරගාවලිය පැවැත්වුණා.
එම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 M1 බරපන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩැරින් වීරසිංහ සමත් වුණා.
ඩැරින්, ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ ශූරයා ලෙස 07 වරක් පත්ව ඇති අතර ආසියානු බෙන්ඩි ප්‍රෙස් ශූරතාවය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශූරතාව ද හිමි කරගෙන ඇත.
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…