ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වනදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක කිය සිටියේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බවයි.
ඒ අනුව ඕනෑම අයෙකුට එම වාර්තා වල ගැටලුවක් පවතින්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවයි මැතිවරණ කොමිසන් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…