ලෝක ප්‍රකට ‘One Direction’ පොප් සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වන ලියම් පේයින් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආජන්ටිනාවේ ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ තෙවන මහළෙන් පහළට වැටීමෙන් 31 හැවිරිදි ලියම්ගේ මරණය සිදුව ඇති බවයි.
911 ඔස්සේ ලැබුණු ඇමතුමක් අනුව අදාළ ස්ථානයට ගිය පොලීසියට ලියම්ගේ සිරුර හමු වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ නයිල් හොරන්ගේ ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ලියම් මේ මස මුලදී ආජන්ටිනාව බලා ගොස් තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…