පසුගිය රජය විසින් අමාත්‍යවරුන් වෙත ලබා දී ඇති නිල නිවාස නැවත භාර දෙන ලෙස පසුගියදා දැනුම් දී තිබුණා.
ඒ අනූව පසුගිය රජයේ අමාත්‍යවරුන් 28කට නිල නිවාස ලබා දී තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ මේ වන විට ඉන් නිවාස 14ක් පමණක් නැවත භාර දී ඇති බැවින් හැකි ඉක්මනින් අනෙක් නිල නිවාස ද අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස අදාළ අමාත්‍යවරුන්ට යළි සිහි කැඳවූ බවයි.
එම නිවාස භාර දෙන විට එහි හිඟ ජල බිල්පත් සහ විදුලි බිල්පත් ගෙවා අවසන් වූ නිවාස පමණක් භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කලා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…