සීෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයකු වන වින්සන්ට් පෙරේරා ඉකුත් 16 දා රාජ්‍ය මන්දිරයේදී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්සන්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස ද කටයුතු කර තිබේ. ඊට අමතරව ෆිජි හී නීතිඥවරයකු හා සොලිස්ටර්වරයකු ලෙස කටයුතු කර ඇති වින්සන්ට් පෙරේරා මහතා සිංගප්පූරුවේ සමථ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවකු ලෙස ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.
සීෂෙල්ස් නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්සන්ට් පෙරේරා මහතා සීෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…