කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 22 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා.
පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයට අදාළව වැලිවේරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මෙම ඝාතනයට අදාළව පලාගොස් සිටි දෙවන සැකකාරිය වන මැය කලු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වැලිවේරිය පොලීසිය පවසනවා.
ඊයේ (18) බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්ද තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…