යානය සම්බන්ධයෙන් මතු වූ බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් සේවයට අයත් විස්තාරා ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්සවා තිබෙනවා.
මෙම යානය මුම්බායි සිට මෙරටට පැමිණ ඇති අතර මේ වනවිට ගුවන් යානයෙන් මගීන් ඉවත් කරමින් සිටින බව සඳහන්.
මෙම යානයේ මගීන් 240 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව පරීක්ෂා කටයුතු සිදු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.
මේ අතර අදාළ සමාගමට අයත් තවත් යානයක් ලන්ඩන් බලා පියාසර කරමින් සිටියදී බෝම්බ බියක් හේතුවෙන් ජර්මනියේ ෆැන්ක්ෆට් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…