සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරඟය හෙට (20) ආරම්භ වීමට නියමිතයි.
තරඟ තුනකින් සමන්විට මෙම තරඟාවලියේ පළමු තරඟය හෙට පස්වරු 2.30 සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බව සඳහන් වනවා.
එක්දින තරඟාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වන අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායකත්වය ශේ හෝප්ට හිමි වී තිබෙනවා.
දෙරට අතර පසුගියදා පැවති පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 වශයෙන් තරඟාවලිය ජයග්‍රහණය කලා.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…