මහ මැතිවණයෙන් පසු දිවුරුම් දෙන කැබිනට්ටුවේ අග්‍රමාත්‍යවරිය අචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් අද පැවසුවා.
මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.
“මහ මැතිවරණයෙන් පසු මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. 25 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක්. අලුත් ගමනක් අපට යන්න පුලුවන් වෙනවා.
ඒ කැබිනට් මණ්ඩලයේ අගමැති තුමිය හරණි අමරසූරිය මහත්මිය. එදාටත් අගමැතිිනිය එතුමියම තමයි.
විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…