පුත්තලම දුම්රිය මාර්ගයේ ජා ඇල දුම්රිය ස්ථානය අසල සංඥා දෝෂයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදු විය හැකි බවයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකර…
රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින්…
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව ඇති බව වාර්තා වේ. "කුඩු…
සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත කර…
රාත්රී සමාජ ශාලාවල නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන කාන්තාවක් මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටි පුද්ගලයන්…