කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය නිවාසාන්තර පිහිනුම් තරගාවලිය ඔක්තෝබර් 10වැනිදා විද්‍යාලයීය පිහිනුම් තටාක පරිශ්‍රයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විද්‍යාලයීය විදුහල්පති මධූකා දෑසමන් ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ශූරතාවය දෙරණ නිවාසයද, අනුශූරතාවය සයුර නිවාසයද හිමිකර ගත්තේය. කේවල ශූරතා පහත පරිදි බෙදී යාම සිදුවිය.
වයස අවුරුදු 10න් පහළ
කාන්තා – w. රෙසඳි විදුනිජා
පිරිමි – මෝක්ෂිත සදෙව්
වයස අවුරුදු 12න් පහළ
කාන්තා – D. L. කවිත්මා නිවන්දි
පිරිමි – H. M. M. අබිමාන් හේරත්
වයස අවුරුදු 14න් පහළ
W. M. S. හිරණ්‍යා සිතුම්ණි
R. M. ඉසිර විබෝද
වයස අවුරුදු 16න් පහළ
කාන්තා – B. T. හංසනී පෙරේරා
පිරිමි – චන්දිර අහස්වින්
වයස අවුරුදු 18න් පහළ
කාන්තා – චනුදි අහස්නා
පිරිමි – නදුල තෙවිඳු
වයස අවුරුදු 20න් පහළ
කාන්තා – K. හෂිනි නවෝද්‍යා
පිරිමි – මනුත් ජයතිලක
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…