2017 වසරේ ඔක්තෝබර් මස 15 වනදා ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වාගත් පිරිසක් “ජාතික සම්පත් සුරකිමු දේශපාලන දඩයම නවතමු” යන තේමාව යටතේ විසින් තංගල්ල නගර සභා ශාලාවේ දී පැවැති රැස්වීමකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයෙන් සිය කීර්ති නාමයට හානි වී ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක පෙත්සමක් ගොනුකර තිබුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 යළි සිදු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කළා.
පෙත්සම අද (24) යළි කැඳ වූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් අනුර කුමාර දිසානායකගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් පැමිණිලි කරු මේවන විට ජනාධිපතිවරයා බව දන්වා තිබෙනවා.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…